Sale!
Translations

වන්කගිරිය – Who Moved My Cheese?

Original price was: රු 690.Current price is: රු 680.

ජීවිතය නැමති වංකගිරිය‌ේ අතරමං නොවන්නට……!

ජීවිතය වූකලී සෘජුව, සරලව හා නිදහසේ පිය නැගිය හැකි මාවතක් න‌ොවේ. එය නිරන්තරයෙන් අපව අතරමං කරවන සුළු මාවත් සහිත වංකගිරියකි. නමුත් අප වාසනාවන්ත නම් හා උත්සාහවන්ත නම්, අපට මගක් විවර කරගත හැකි වනු ඇත. ඇතැම් විට එය බලාපොරොත්තු වූ දෙයම නොවූව ද අත්‍යයන්තයෙන්ම එය අපට අපගේ සාර්ථකත්වයට මග පෙන්වවනු ඇත.

ලොව පුරා පිටපත් මිලියන 28 කට අධික අලෙවියක් සහිත Dr. Spencer Johnson  විසින් රචිත  “Who Moved My Cheese?” කෘතියෙහි සරල සිංහල පරිවර්තනය ‘වංකගිරිය’ යි. ‘වංකගිරිය’ ජීවිතයේ වෙනස්කම් වලට අනුගත වෙමින් සාර්ථකව ගමන් කරන අයුරු පැහැදිලි කෙරෙන අපූරු සරල සිංහල ග්‍රන්ථයකි.

Additional information

Weight 0.002 kg
Dimensions 20.5 × 14.5 cm

Reviews

There are no reviews yet.

Be the first to review “වන්කගිරිය – Who Moved My Cheese?”

Your email address will not be published. Required fields are marked *