Translations

සල්ලි අච්චු ගහමු- Copycat Marketing 101

රු 450

හැමදේම කොපි කරන නමුත් වැදගත්ම දේ තවම කොපි නොකරන ඔබට…..

 

Burke Hedges විසින් රචිත ලොව පුරා මිලියන 32කට අධික පිරිසකට ධනය පිටපත් කිරීමේ සාර්ථක කලාව පිළිබදව Copycat Marketing 101 කෘතිය මගින් සරලව පැහැදිලි කර ඇත. මෙහි අන්තර්ගත සාම්ප්‍රදායික මුදල්  සෙවීමේ ක්‍රමයේ උගුල් වලින් මිදී උත්තෝලනයේ බලය ක්‍රියාවේ යොදවන සාර්ථක ක්‍රම පිළිබදව සරල සිංහලෙන් ඔබට පැහැදිලි කෙරෙන කෘතිය යි, “සල්ලි අච්චු ගහමු “.

ඔබේ පිටපත අදම වෙන් කරවා ගන්න. මේ ඔබට සාර්ථකව ධනය පිටපත් කිරීමට හොදම කාලයයි….!

Reviews

There are no reviews yet.

Be the first to review “සල්ලි අච්චු ගහමු- Copycat Marketing 101”

Your email address will not be published. Required fields are marked *