Sale!
Translations

අවශේෂ – The Parable Of The Pipeline

Original price was: රු 800.Current price is: රු 750.

Burke Hedges ගේ The Parable Of The Pipeline කෘතියේ අසංශිප්ත සිංහල අනුවාදය වන සල්ලි බාල්දියෙන්ද ?පයිප්පයෙන්ද ?

පැයක වැඩට පැයක ගෙවීමක්.

එක මාසෙක වැඩ සඳහා මසක ගෙවීමක්.

සල්ලි බාල්දියෙන්ද ? පයිප්පයෙන්ද ?

ඔබට මෙය ඉතාම සුපුරුදු කතාවක් නොවන්නේද? බැලූ බැල්මටම මෙහි වරදක් නොමැති නමුත් ගැබුරින් සිතන්නේ නම් මෙය මුදල් සඳහා කාලය උගුලේ කතාවයි. මෙයින් ගැලවීමට නම් ඔබ කුමක් කල යුතුද? ඉපයීම වඩාත් තිරසාර වන්නේ බාල්දියෙන් ලැබෙන විටද? පයිප්පයෙන් ලැබෙන විටද? දැන් ඔබ උපයන්නේ කෙසේද? ඔබේ තේරීම නැවැරදිද ?

Burke Hedges ගේ The Parable Of The Pipeline කෘතියේ අසංශිප්ත සිංහල අනුවාදය වන සල්ලි බාල්දියෙන්ද ?පයිප්පයෙන්ද ? ඔබේ මේ සියලු ගැටලු වලට පිලිතුරු සපයනු ඇත. ධනවත් වීමේ මූලික රහස් පිලිබඳව මෙයින් ඔබට අවශ්‍ය කරගත හැකි බව පූර්ණ විශ්වාසයකින් යුතුව පැවසිය යුතුය.

ඔබේ පිටපත අදම ඇනයුම් කරන්න.

Reviews

There are no reviews yet.

Be the first to review “අවශේෂ – The Parable Of The Pipeline”

Your email address will not be published. Required fields are marked *